
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (74) අද 20 සවස ධවල මන්දිරයෙන් පිටත්ව ගියේය. මැතිවරණ ඡන්ද ගණනය පැවැත්වූ ආකාරයට විරෝධයක් ලෙස නව ජනපති ජෝ බයිඩන් මහතාගේ දිවුරුම් දීමේ
උත්සවයට ඔහු සහභාගී වන්නේ නැත.
ජනාධිපතිවරයාට වෙන් වූ හෙලිකොප්ටර් යානයෙන් ධවල මන්දිරය ආසන්නයේ පිහිටි හමුඳා කඳවුරකට යන බවත් ඉන් අනතුරැව හෙතෙම ෆ්ලෝරීඩා ජනපදය වෙත ගමන් කිරීමට නියමිත බවත් වාර්තා විය.
ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා වූ ජනාධිපති ට්‍රම්ප් හා ආර්යා මෙලානියා ට්‍රම්ප් කෙටි රතු පළසක් මතින් මරීන් වන් හෙලිකොප්ටර් යානයකට ගොඩවන අයුරු වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval