
පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවට අදාළව අත්අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු
මන්ත්‍රී ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු 05ක් නිදොස් කොට නිදහස් කිරීමට
මඩකළපුව මහාධිකරණය තීන්දු කර තිබෙනවා.
ඔහුට විරුද්ධව අධිකරණයේ ගොනුකර තිබූ නඩුව ඉවත්කරගන්නා බව නීතිපතිවරයා දැනුම්දී තිබුනා.
2005 වසරේදී මඩකලපුව ශුද්ධවු මරියා දේවස්ථානයේ ආගමික වතාවත්වල නිරතව සිටි පාර්ලිමේන්තු
මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනයට සැකපිට පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.
Comments
Post a Comment
Your comment will be visible after approval