ජෙනරල් නිලයට උසස්වීම් ලද ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුදහමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හා ඔහුගේ බිරිය යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි
සුජීවා නෙල්සන් මහත්මිය උඳුවප් පොහෝය (29) දින මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ සංචාරයක නිරත වෙමින් ආශිර්වාද ලබාගත් අවස්ථාවේ ඡායාරූප මේ සමග පළවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval