හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුපිරි පිතිකරු සනත් ජයසුරියගේ පියාණන් වන ඩන්ස්ටන් ජයසුරිය අභාවප්‍රාප්ත වී තිබෙයි.
දිගු කලක් අසනීප තත්ත්වයේ පසුවූ ඔහු මියයන විට 80 හැවිරිදි වියේ පසුවිය.
අවසන් කටයුතු හෙට 14 දින මාතර දී සිදුකිරිමට නියමිතයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුපිරි පිතිකරු සනත් ජයසුරියගේ පියාණන් වන ඩන්ස්ටන් ජයසුරිය අභාවප්‍රාප්ත වී තිබෙයි.
Loading posts...