පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩසිටි නේදර්ලන්තයේ ජිනරතන සුදු හාමුදුරුවන්ගේ දේහය රත්ගම  කිරිමැටිය පොදු සුසාන භූමියේදී භූමදානය කෙරුණු ආකාරය. මෙම දේහය ආදාහනය නොකරන ලද්දේ මරණය සම්බන්ධ පශ්චාත් පරීක්ෂණ තීන්දුව තවමත් විවෘතව පවතිනි බැවිනි.