
බස්නාහිර පළාතෙන් පිටවීමේදී මාර්ග 11ක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කරනු ලැබුණ අතර
බෙන්තොට පාලම අසළ අද උදෑසන සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී පාසල් සිසුවෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු විණි.
මොහුට පවුලේ අය හරහා ආසාදනය සිදුවීද යන සැකය අනුව පසුව මෙම සිසුවාගේ පියා කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන බැවින් එම පොලිස් ස්ථානයේද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කර තිබෙයි.
එහිදී සිසුවාගේ පියා ඇතළෙු තවත් සිව්දෙනෙක් ආසාදිතයන් බවට හඳුනා ගෙන තිබේ..
Comments
Post a Comment
Your comment will be visible after approval