
අන්තර්ජාලය තුළ කලින් කළ ඇතිවන ප්‍රවණතා අතර මෑත කාලීන ප්‍රවණතාවයක් ලෙස 2020 නත්තල
ජනප්‍රිය ළමා පොතක් වන ‘එල්ෆ් ඔන් ද ෂෙල්ෆ්’ හි සංකල්පයකට අනුව යමින් තම රූපය සමග තමාගේ හෝ වෙනත් ප්‍රසිද්ධ අයෙකුගේ කුඩා කුරුමිටි රුවක් එකට අමුණා ඡායාරූපයකින් ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවේ.
මෙයට අනුගත වෙමින් බොලිවුඩ් තාරකා කිහිපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ හුවමාරු කරගත් ඡායාරූප පහතින්













Comments
Post a Comment
Your comment will be visible after approval