
මාතර දික්වැල්ල යෝනකපුර බටහිර හා යෝනක පුර නැගෙනහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ .
යුදහමුදාපතිවරයා සඳහන් කළේ පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව එම ප්‍රදේශ නැවත දැනුම්දෙනතුරු හුදකලා කර තිබෙනවා.

Loading posts...
Comments
Post a Comment
Your comment will be visible after approval