ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් මහතාටද කොවිඩ් වෛරසය වැළඳී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් දුරස්ථව සිය කාර්යාල කටයුතු පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙයි.
ප්‍රංශය තුළ කොවිඩ් ආසාදිතයන් සීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ එරට තුළ රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැණවීමටද මෙම සතියේදී පියවර ගැනුණි.
මේ වනවිට ප්‍රංශයෙන් කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 20 කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර මරණ ගණන 59,400 ඉක්මවා ගොස් තිබෙයි.

Comments
Post a Comment
Your comment will be visible after approval