Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Trending
ධම්මිකගේ කොවිඩ් පැණිය නොමිලේ ගන්න මහ සෙනඟක්
ධම්මිකගේ කොවිඩ් පැණිය නොමිලේ ගන්න මහ සෙනඟක්
December 08, 2020
කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර නමින් පසුගිය දිනවල ප්‍රකටවූ වෙදමහතා නිෂ්පාදනය කර ඇති කොවිඩ් මර්දනය කරන බවට පැවසුණ පැණි ඖෂධය ලබා ගැනීමට විශාල පිරිසක් ඔහුගේ නිවස අසල දේවාලයට
පැමිණෙමින් සිටින බව වාර්තාවේ. ප්‍රවර්ධනයක් ලෙස මුලින් එම ඖෂධය අද (7) පන්දහසක් දෙනාට නොමිලේ ලබා දෙනබව දන්වා තිබීම නිසා රාත්‍රී කාලයේ සිට කල් ඇතිව පිරිස් පැමිණ ඔූෂධය ලබාගන්නට පොරකමින් සිටින බව කියැවිණි.
මෙම පිරිස සැහිරවීමට පොලිසියද යොදවා තිබේ.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
Trending
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu