
කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු වාර්තාවීම නිසා බම්බලපිටියේ පිහිටි යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණය තාවකාලිකව වසන ලද බව ඊයේ (14)වාර්තා විය.
පරිගණක අමතර කොටස් හා උපාංග අලෙවිසල් මෙන්ම එම ගබඩා විශාල ප්‍රමාණයක් පිහිටා ඇති මෙම සාප්පු හා කාර්යාල සංකීර්ණයට නිරන්තරයෙන්ම තොරතුරු තාක්ෂණයට හා සම්බන්ධිත පිරිස් එක්රොක්වේ.ආසාදිතයින් වාර්තාවූ පරිශ්‍ර විෂබීජ හරණයට කටයුතු යොදා ඇති අතර ආශ්‍රිතයින් නිරෝධායනයට හා පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval