
කොළඹ මහල් නිවාස බොහොමයක් අද (12) උදෑසන 6.00 සිට හුදකලා බවින් ඉවත් කර තිබෙයි. ඒ මෙසේය.
♦මට්ටක්කුලිය රන්දිය උයන
♦මෝදර මෙත්සඳ උයන
♦මෝදර මිහිජය සෙවණ
♦ග්‍රෑන්පාස් මුවදොර උයන
♦ග්‍රෑන්පාස් සමඟි පුර
♦දෙමටගොඩ මිහිඳු සෙන්පුර උයන
අදාළ නිවේදනය මෙසේය.

Loading posts...
Loading posts...