
බේරුවල මග්ගොන ප්‍රදේශයේදී ඊයේ (27) දින සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගෙන තිබෙන අතර එම පුද්ගලයා පසුගිය 16 වැනිදා අලුත්ගම ප්‍රදේශයේ
එකී විවාහ උත්වයට සහභාගී වූ තවත් පිරිසක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමුකර තිබේ.
එහිදී 26 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙන අතර මනාලිය ඇතුළු 24 දෙනෙකු හා උත්සව ශාලාවේ සේවකයන් දෙදෙනෙකු ද ඒ ආසාදිතයින් අතර සිටින බව සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval