පසුගිය දිනවල රටේ ප්‍රදේශ බොහොමයක සංචරණ සීමා පැනවී ජනතාව මහමගට පිවිසීම සීමාවී තිබුණ නිසා දිනපතා වාර්තාවන හදිසි අනතුරුවල යම් අඩුවක් දක්නට ලැබුණත් 
මෑතක සිට නිවත පෙර පරිදිම දිනකට වාර්තාවන අනතුරුවල ඉහළයාමක් දක්නට ඇතැයි නි.පොලිස්පති අජිත් රෝහණ මහතා දන්වා සිටී. එහ් සම්බන්දයෙන් ඔහු නිකුත් කළ හඩ පටය පහතින්
පොලිසිය වාර්තා කළ අනතුරු කිහිපයක සටහන් ඊට පහතින්