
මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ඊයේ උදේ දන්වා තිබුනේ අල්ලස් චෝදනා වලට ලක්වූ එම දේපාර්තමේන්තුවේ නිලධාරීන් 600කට අධික ප්‍රමාණයක් එම වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කිරීමට තීරණය කර ඇති බවත් ලබන ජනවාරියේ සිට එය සිදුවනු ඇති බවත්ය.
ඔවුන්ගේ තර්ක අනුව වංචාවලට ලක්වූ අය පමණක් මාරු කරන්නට කොමසාරිස් වරයා හා ඇමතිවරයා එකඟවී ඇතැයි වාර්තා විය. එක්වරම 600 ක් මාරු කිරීම දෙපාර්තමේන්තු කටයුතු අවුල් කිරීමට හේතුවිය හැකි බවද ඔවුන් පවසා තිබූ අතර ඊට බලධාරීන් එකඟවී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval