පොළොන්නරුව ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිත රැඳවියන් 05 දෙනෙකු පළාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ඔවුන් 22,23,26,32,52 යන වයස්වල පසුවන අතර ඔවුන් සොයා මෙහෙයුම් අරඹා ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ ගැන පළ කළ විස්තරය පහතින්