
ඊයේ (25) වැල්ලම්පිටිය 'කුමාරදාස පෙදෙස' ප්‍රදේශයේ 64 හැවිරිදි පුද්ගලයෙකු නිවසේදී මියගොස් ඇති අතර මියගිය අයගේ දේහය දෙමටගොඩ ප්‍රදේශයට රහසිගතව ගෙනගොස් ව්‍යාජ මරණ සහතිකයක් සකසා අද දිනයේ
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇත.
නිවසේ සිටි බිරියගේ හා දරුවාගේ පීසීආර් පරීක්ෂණ දැනට සිදු කර ඇති අතර තවම ඔවුන්ට හෝ මියගිය අයට කොරෝනා ආසාදිතවූයේද යන්න හඳුනාගෙන නැත. භූමිදානය කර ඇති නිසා මියගිය අයගේ තත්වය අවිනිශ්චිතය.
වැඩිදුර පරීක්ෂණ සිදුවන අතර මෙම නීති විරෝධී කටයුත්තට අනුබල ආධාර දුන් සැමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිසිය පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval