කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතිදැයි තහවුරු කර ගැනීම සඳහා සිදු කරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලදී සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර දී තිබේ. ඒ අනුව කොළඹ සහ වෙනත් පළාත්වල පිහිටි පෞද්ගලික රෝහල් 10කට රැපිඩ් ඇන්ටිජන්
රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයක් සිදු කර විනාඩි 20 ක් වැනි සුළු කාලයකදී රෝගියාගේ වාර්තාව ලබාගත හැකි වීම විශේෂත්වයකි. හදිසි ශල්‍යකර්ම ආදිය සඳහා රෝහල් ගත කරන පුද්ගලයන්ට මෙම පරික්ෂණය සිදු කර ඔවුන්ගේ ශල්‍යකර්ම සිදු කරවා ගත හැකි බවද වෛද්‍යවරු පවසති. කිසියම් පුද්ගලයකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතිනම් සහ ඔහු තවත් පුද්ගලයන්ට වයිරසය බෝ කිරිම් තත්වයක පසුවන්නේ නම් මෙම පරීක්ෂණයේදී ඒ බව හඳුනාගත හැකි බවද වෛද්‍යවරු පවසති.

Comments
Post a Comment
Your comment will be visible after approval