
ඉකුත් දින 02 තුළ මැනිං වෙළඳපල අවට ප‍්‍රදේශයෙන් මෙම PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගෙන ඇති අතර මෙම තත්වය යටතේ ඊයේ සිට මැනිං වෙළෙඳපොළ වසා දමන්නටද සිදු විය.
පිටකොටුව මැනිං වෙළඳපලේ කම්කරුවන් පිරිසකට වෛරසය ආසාදනය වීම අනෙක් ආර්ථික මධ්‍යස්ථාන වල තැතිගැන්මට හේතුවී ඇති අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරුවන්ට ද අද හදිසි අහඹු PCR පරීක්ෂණ සිදුකර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval