නාරාහේන්පිට කිරි මණ්ඩල මාවතේ මේ දිනවල සිදු කරන මාර්ග ප්‍රතිසංස්කරණයට
යටත්ව ආසිරි සර්ජිකල් රෝහල ඉදිරිපිට පිහිටි වසර 300 ක් පැරණි නුග ගස කපා ඉවත් කිරීම අද (9) සිදුව තිබේ. මේ ගැන සමාජ මාධ්‍යයේ හුවමාරු වුණ ඡායාරූප දෙකක් මේ සමග පළවේ.

Loading posts...