අද (22) පස්වරුවේ මහනුවර, කුණ්ඩසාලේ, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේ  පැවති ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක, හුරීකඩුව, මැණික්හින්න විද්‍යාසාගර පරිවෙනාධිපති  අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි නා හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය