
අයි.පී.එල්, සී.පී.එල්, බිග් බෑෂ් වැනි ලෝක ක්‍රිකට් පිටියේ ඉහළම ආකර්ෂණය දිනාගත් විස්සයි20 ලීග අතරට ශ්‍රී ලාංකේය සින්නාමය ලෙස එක්වූ ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලිය ඊයේ (26දා) ආරම්භ කෙරිණි.
තරගාවලිය ආරම්භ කරමින් කැන්ඩි ටස්කර්ස් සහ කළම්බු කිංග්ස් යන කණ්ඩායම් අතර පැවති පළමු තරගයේ ජයග්‍රහණය
කළම්බු කිංග්ස් කණ්ඩායම ලබාගත්තේ ගකුණු සමවීමෙන් පසු යැවූ අමතර ඕවරය නිසාය.
පළමුව පන්දුවට පහරදුන් ටස්කර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 03ක් දැවී ලකුණු 219ක් රැස්කිරීමට සමත් විය. පිළිතුරු ඉනිමේදී කළම්බු කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 219ක් ලබාගන්නා ලදි.

Comments
Post a Comment
Your comment will be visible after approval