කටුනායක ප්‍රදේශයේ නේවාසිකාගාරයක 17දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
එම නේවාසිකාගාරයේ කොවිඩ් ආසාදනය වූ 17දෙනා ඇතුළුව 57දෙනෙකු රැඳී සිට තිබේ.
ඔවුන් අතර වැඩි පිරිසක් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවකයින් බව ද සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සහිරු පෙරේරා මහතා සදහන් කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval