update 10.30am
10 ක් 200/200 ලබා ඇතැයි වාර්තාවන අතර ඉන් 9 ක නම් පහත පරිදිය.

තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ
තසිඳු කවිෂාන්

ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ
සියති විතුම්සා කරුණාතිලක

ඉංගිරිය සුමනජෝති විද්‍යාලයේ
දෙව්ලි යසස්මි

රත්නපුර ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ
සෙනුදි දම්සරා හකුමුව මාන්නගේ

ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ
දොවිඳු චිරන්ජිත් පෙරමුණේ
 

බණ්ඩාරගම ජාතික පාසල
හිනුද සස්මිත ගුණතිලක

දිඹුලාගල සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ
තෙනුජ මනුමිත බණ්ඩාර හේරත්

මරදාන සහිරා විද්‍යාලයේ
ෆාර්සන් මොහොමඩ් අමාර්


සිහත් සඳිනු හේවගේ


12.am
මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සම්පූර්ණ ලකුණු ප්‍රමාණය එනම් 200 න් 200 ම ලබාගත් කිහිප දෙනෙකුම සිටින බව වාර්තාවේ. මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ඒ අයට සුබපැතුම් එක්ව තිබෙන අතර


අප කළ සොයා බැලීමේදී විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඔස්සේද එම විභාග අංක සහිත 06 දෙනෙකු සත්‍ය ලෙසම 200 න් 200 ලබා ඇති ඒවා බව හඳුනාගන්නට ලැබිණි.

ලකුණු 200 න් 200 ම ලබාගත් සිසුවෙකු හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් මීට වසර ගණනාවකට ඉහතදී බිහිවිය. නමුත් එම සමත්කම දක්වන්නන් ගණනාවක් එකම විභාගයකදී වාර්තාවූයේ නැත. තවම නිල වශයෙන් මෙවර ශිෂ්‍යත්වය ඉහළින් ජයගත් අය ගැන විභාග දෙපාර්තමේන්තුව දන්වා නැති අතර  200 න් 200 ම ලබාගත් 06 දෙනකු ගැන වෙබ්අඩවිය නිකුත් කරන තොරතුරු පහත පරිදිය.