ගිරිඋල්ල පොලිස් වසමට අයත් මරදගොල්ල
ආසාදනයවූ පුද්ගලයෙකු වාර්තාවීමත් සමග එම ග‍්‍රාමය ඊයේ 02 හුදකලා කල බව ගිරිඋල්ල පොලීසිය කියයි.
ආසාදිත 65 හැවිරිදි රෝගියා අඹනපොල රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුට ඉකුත් 31 වන දින
සිදුකරනලද පී සී ආර් පරික්ෂණ වලින් කොරෝනා රෝගය ආසාදනයවී ඇති බවට තහවුරුවී ඇත.
එම ග‍්‍රාමයේ පවුල් 450 කට ආසන්න සංඛ්‍යාවක් ජීවත්වන බවත් පොලීසිය කියයි.
පන්නල - හේමා රාජපක්ෂ

Comments
Post a Comment
Your comment will be visible after approval