මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලබමින් සිටි ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු 46 වන කොරෝනා මරණය ලෙස අද මියගිය බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

මෙම මරණය අද දිනයේ වාර්තාවූ 5 වන කොරෝනා මරණයයි.