ආජන්ටිනාවේ ලොව සුපතල පාපන්දු තාරකාව ඩියාගෝ මැරඩෝනා අද දින මිය ගිය බව ආජන්ටිනාවේ ක්ලැරන් පුවත් සේවය වාර්තා කර තිබේ.
1986 දී ලෝක කුසලාන ශූරතාවලියට ආජන්ටිනාව මෙහෙයවා ඉන් කුසලානය අත්කරගැනීමෙන් පසු ඩියෙගෝ ආමන්ඩෝ මරඩෝනා අතිශය ප්‍රකට විය.
පසු කලෙක ඔහු පාපන්දු පුහුණුකරුවෙකු වූයේය.
පාපන්දු ලෝකයේ යුගයක් ඔහු නිර්මාණය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval