කලාතුරකින් වාර්තාවන ඩෙංගු සහ කොවිඩ් – 19 යන වෛරස් දෙකම ආසාදනය වූ රෝගියෙකු මීගමුව රෝහලෙන් හමු වී තිබේ. 29 හැවිරිදි තරුණයෙකු වන මොහුට අධික උණ වැළඳී
අසාධය තත්වයේ පසුවන ඔහු වහාම කොළඹ IDH රෝහල වෙත යොමු කර ඇති බවද රෝහල් ආරංචි සඳහන් කර තිබේ.
Loading posts...