අද (17) දින මුල් වටය කොරෝනා ආසාදිතයින් 157 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරන ලදී. ඔවුන් සියලු දෙනා මීට පෙර වාර්තා වු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව එහිදී වාර්තා කෙරින. ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 17,831ක් දක්වා ඉහළ යන ලදී.


Comments
Post a Comment
Your comment will be visible after approval