
ඊයේ දිනයේදී මෙරටින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් 275 දෙනා විසිර ගිය ප්‍රදේශ මෙසේය.
ගම්පහ දිස්ත්‍රික්ක ආසාදිතයින් සංඛ්‍යාව 90 (ගම්පහ 09, කඳාන 02, මහර 34, බියගම 18, මිනුවන්ගොඩ 01, කැලණිය 16, වත්තල 03, පෑලියගොඩ 03, රාගම 02ක් සහ කඩවත 02ක්)
කොළඹ දිස්තික්ක සංඛ්‍යාව 61 (කොළඹ (1-15) 32, කොළඹ නගර සභාවේ සේවකයින් 09ක්, කහතුඩුව 01, කොළොන්නාව 12, වැලිපිල්ලෑව 02, රාජගිරිය, මොරටුව, හෙල්තොට සහ අළුබෝමුල්ල යන ප්‍රදේශවලින් එක් ආසාදිතයා බැගින් )
කෑගල්ල දිස්ත්‍රික්ක ආසාදිතයින් 22 (වරකාපොළ 11, අරණායක 10, යටියන්තොට 01.)
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 10 (ගාල්ල 09 , හික්කඩුව 01)
රත්නපුර දිස්ත්‍රික්ක ආසාදිතයින් 04
කුරුණෑගල දිස්ත්‍රික්ක ආසාදිතයින් 04 දෙනෙකු
ත්‍රිකුණාමලය 1
කළුතර 1
නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ආසාදිතයින් 43ක්
Comments
Post a Comment
Your comment will be visible after approval