
ඊයේ (6) දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 400 දෙනෙකු වාර්තාවූ අතර එම ප්‍රදේශ මෙසේය.
ගම්පහ දිස්ත්‍රික්කය - 203
ගම්පහ 10, හැඳල 24, කැළණිය 08, වත්තල 30, හෙයියන්තුඩුව 06, කඩවත 06, අඹරලුව 01, ඉඹුල්ගොඩ 03, වැලිවේරිය 03, ගණේමුල්ල 10, මිනුවන්ගොඩ 02, මල්වාන 01, බියගම 04, කදිරාන 01, වේයන්ගොඩ 04, වතුරුගමුව 02, පමුණුගම 05, උස්වැටකෙයියාව 04, සීදුව 01, කිඹුලාපිටිය 03, මීගමුව 02, දෙමංහදිය 02, වල්පිට 02, කෙරවලපිටිය 05, ජා-ඇල 30, රාගම 10, සපුගස්කන්ද 01, මාකොළ 02, දෙවාලපොල 01, උඩුගම්පොල 03, මාකවිට 01, කදාන 01, දෙල්ගොඩ 03, වෑබොඩ 02, කරගහමුන 01, මන්දාව 01, දුනගහ 04, පුබුදුගම 01, බෝපිටිය 01 සහ හේකිත්ත 02ක්
කොළඹ දිස්ත්‍රික්කය - 101
කොළඹ (1-15) 64, වැල්ලම්පිටිය 01, බොරැල්ල 04, මාලිගාවත්ත 03, කඩුවෙල 02, පන්නිපිටිය 01, නවලෝක 01, මිරිහාන 02, දෙමටගොඩ 01, මරදාන 02, මාළිගාකන්ද 01, මාලඹේ 02, වැල්ලම්පිටිය 02, බම්බලපිටිය 03, බත්තරමුල්ල 03, කැස්බෑව 01, පිටිපන 01, අංගොඩ 01, රාජගිරිය 02, පන්නිපිටිය 01, දෙහිවල 04, හදපාන්ගොඩ 01 සහ දෙල්ගහවත්ත 01.
කොළඹ නගර සභාවේ ආසාදිතයින් 02.
කළුතර දිස්ත්‍රික්කය -13
කළුතර උතුර 01, කළුතර දකුණ 02, වස්කඩුව 01, කටුකුරුන්ද 01, ඉංගිරිය 01, පෝරුවෙදනද 01, හඳපාන්ගොඩ 01, හොරණ 02, මග්ගොන 02 සහ බේරුවල 01.
කුරුණෑගල දිස්ත්‍රික්කය - 17
කුරුණෑගල 01, හොරම්බාව 02, නාරම්මල 01, කුලියාපිටිය 03, පන්නල 01, කටුපොත 01, ගෝනවිල 04, වාරියපොළ 03 සහ මහව 01.
කෑගල්ල දිස්ත්‍රික්කය -18
කෑගල්ල 01, හිගුල 03, තල්ගස්පිටිය 01, රුවන්වැල්ල 06, මාවනැල්ල 01, දෙවනගල 04 සහ වහරක 02.
මහනුවර දිස්ත්‍රික්කය - මයිලපිටිය 01.
මාතලේ දිස්ත්‍රික්කය - මාතලේ 01.
නුවරඑළිය දිස්ත්‍රික්කය - බොගවන්තලාව 01.
බදුල්ල දිස්ත්‍රික්කය - බදුල්ල 01 / බොරලන්ද 01
අම්පාර දිස්ත්‍රික්කය - දෙහිඅත්තකන්ඩිය 01
ගාල්ල දිස්ත්‍රික්කය - ගාල්ල 03
මාතර දිස්ත්‍රික්කය - හක්මණ 01
හම්බන්තොට දිස්ත්‍රික්කය - වලස්මුල්ල 01
වව්නියාව දිස්ත්‍රික්කය - මැදවච්චිය 01
රත්නපුර දිස්ත්‍රික්කය - බලන්ගොඩ 01 / ඇහැලියගොඩ 01
අනුරාධපුර දිස්ත්‍රික්කය - ගල්කිරියාගම 01
පොළොන්නරුව දිස්ත්‍රික්කය - බකමුණ 01
මොණරාගල දිස්ත්‍රික්කය - වැල්ලවාය 01
-----------
පොලිස් දෙපාර්තමේන්තුව : බොරැල්ල පොලිසිය 01 / BMICH 01
වැලිකඩ බන්ධනාගාරය : 23
Comments
Post a Comment
Your comment will be visible after approval