කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ සහායක කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොමසාරිස් කාර්යාල නිළ ෆේස්බුක් පිටුවේ පණිවුඩයක් තබමින් නිවේදනය කරනවා.
අදාළ සාමාජිකයාගේ ආශ්‍රිතයින් මේ වන විට PCR පරීක්ෂාවට ලක්කර ඇති බව සඳහන් කර තිබේ.
නිවේදනය පහතින්,

Comments
Post a Comment
Your comment will be visible after approval