
ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 443 වාර්තාවූ ප්‍රදේශ මෙසේය.
කොළඹ දිස්ත්‍රික්කයෙන් 212
138 දෙනෙකු මට්ටක්කුලිය මෝදර උයනින් ද කොළඹ වරායෙන් 11 දෙනෙක් සහ කොළඹ උතුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 21කි.
බත්තරමුල්ල 05, හංවැල්ල 08, කොළොන්නාව 06, මෝදර 06, අතුරුගිරිය 03 අංගොඩ 03 මාළඹේ 02 අවිස්සාවේල්ල 02 මොරටුව 02දෙහිවල 01 රත්මලාන 01 පිළියන්දල 01 රාජගිරිය 01 කඩුවෙල 01
ගම්පහ දිස්ත්‍රික්කයෙන් 62
ගම්පහ 18, මහර 08, කටාන 07 මීගමුව 07 බියගම 11 සහ කැළණිය 11
කළුතර දිස්ත්‍රික්කයෙන් 20
අගලවත්ත 05, වාද්දුව 09 සහ හොරණ 06
කුරුණෑගල 02 ( කුරුණෑගල 01 / රිදීගම 01)
ගාල්ල 02 ( හික්කඩුව 01 / බලපිටිය 01)
මාතර 03 ( මාතර නගර සභා බල සීමාව 02 / අකුරැස්ස 01)
රත්නපුර 09 ( ඇහැලියගොඩ 08 / සීතාවකපුර 01)
නුවරඑළිය 06 ( මස්කෙළිය 02 / බොගවන්තලාව 03 / නානුඔය 01)
මහනුවර 03 ( නුවර 01 / තලාතුඔය 02)
නිරෝධායන මධ්‍යස්ථාන තුලින් : ආසාදිතයින් 25.
Comments
Post a Comment
Your comment will be visible after approval