අද (26) උදෑසන ගාලුමුවදොර පිටියේ ශාරීරික වයායාම සිදුකරමින් සිටියදී හදිසියේ මියගිය කොල්ලුපිටිය
දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හෙට සිදුවන බවත් එහිදී මරණයට නිශ්චිත හේතුව හඳුනාගනු ඇති බවත් ඔහු කීය.
මියගිය පොලිස් ස්ථානාධීපතිවරයා 42 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙකි. ඔහු මීට මාස කිහිපයකට පෙර හෘදයේ කපාට ආශ්‍රිත සැත්කමක් සිදු කරගෙන තිබූ බවත් ඒ සම්බන්ධ ඔෘෂධ ලබාගනිමින් සිටි අයෙකු බවත් දහවල් වාර්තා කර තිබුණි.

Comments
Post a Comment
Your comment will be visible after approval