
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඉල්ලා අත්සන් තැබීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
අදාළ අත්සන් තැබීමේ ලේඛනයේ අත්සන් කොටසක් දමා ඇති අවස්තාවක ලබාගත් ඡායාරූපයක් මේ සමග පළවේ.


හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඉල්ලා අත්සන් තැබීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

Loading posts...
Comments
Post a Comment
Your comment will be visible after approval