හෝමාගම මූලික රෝහලේදී ශල්‍යකර්මයක් කළ පුද්ගලයෙකුට අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණයකින්, ඔහු කොවිඩ් රෝගියෙකු බව අනාවරණය වී තිබෙනවා. එම පුද්ගලයා බීමතින් සිටියදී වෙනත් අයෙකු විසින් ඔහුට පිහියෙන් ඇණිම
එම පුද්ගලයාගේ තත්ත්වය බරපතළවීම හේතුවෙන් ශල්‍ය කර්මයක් ද සිදුකර ඇති අතර ඉන් අනතුරුව සිදුකළ PCR පරීක්ෂණයකින් එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී තිබේ.
ඒ අනුව ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු නිරෝධායනයට යොමු කොට ඇත. රෝහලේ දැඩිසත්කාර ඒකකය හා ශල්‍යාගාරය තවකාලිකව වසා දැමීමට රෝහල් පාලනාධිකාරිය තීරණයකර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval