බොරැල්ල පොලිසියේ සේවය කරන සැරයන් වරයෙකුට කොවිඩ් අසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව
මේ අනුව කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ඒකකයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන ඇත.
ඒ අනුව එම ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් දස දෙනෙකුට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර සිටින බව කුරුණෑගල උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කර ඇත.
මීට අමතරව ආසාදිත පොලිස් සැරයන්වරයාගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන්ද ඔවුන්ගේ නිවෙස තුළම ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවද එම නිලධාරියා සඳහන් කර ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval