Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Covid19
9.20pm අද රාත්‍රී දෙවන වටය - දවසේ ආසාදිතයින් 430 දක්වා ඉහළට
9.20pm අද රාත්‍රී දෙවන වටය - දවසේ ආසාදිතයින් 430 දක්වා ඉහළට
November 10, 2020
දෙවන වටයේ ප්‍රසිද්ධ කිරීම අනුව අද දින තවත් කොරෝනා ආසාදිතයින් 125 ක් හමුවූ බව වාර්තා කර තිබේ.
මින් ඉහත මුල් වටයේ ප්‍රසිද්ධ කිරීමේදී 305 දෙනෙකු හමුවූ බව දන්වා සිටි අතර ඒ අනුව අද දිනයේ වාර්තාවන මුළු කොරෝනා අසාදිත සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගොස් ඇත.
මේ සියල්ලන් පෙර වාර්තාවූ පොකුරු වල ආශ්‍රිතයින් බවද දක්වා තිබේ. අද දිනයේ කොරෝනා මරණ 05 ක්ද වාර්තාවී තිබේ.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
Covid19
News
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu