[Trending][btop]
[News][stack]

දවසක් තුළ වැඩිම කොරෝනා මරණ 9

 අද දින කොරෝනා මරණ 9ක් වාර්තා වූ බව රජය නිවේදනය කර තිබේ.මෙය එක් දිනක් තුළ වාර්තාවූ වැඩිම කොරෝනා මරණ ගණනයි.