රුවන්වැල්ල,
වෛද්‍යවරයා සහ ඔහුගේ බිරිඳ කොළඹ, IDH රෝහලට යොමු කර තිබේ.
මෙම දෙන්නාට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණි 500 කට වැඩි පිරිසක් නිරෝධායනයට යොමුකර ඇති බවද වාර්තාවේ. රුවන්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සඳහන් කළේ සෞඛ්‍ය නිර්දේශ නොතකමින් අදාළ වෛද්‍යවරයා ප්‍රතිකාර සිදුකර ඇති බවට ජනතාවගෙන් පැමිණිලි ලැබී ඇති බවයි.

Comments
Post a Comment
Your comment will be visible after approval