බස්නාහිර පළාතේ හැර සියලුම පළාත්වල පාසල් ලබන නොවැ 23 වනදා සිට විවෘත කරන බවත් ආරම්භයේදී ප්‍රාථමිකයෙන් හැර 6 ශ්‍රේණියේ සිට
බස්නාහිර පළාත් මායිමේ වෙනත් පළාත්වලට අයත්ව තිබෙන පාසල් වලට බස්නාහිර පළාතේ සිසුන්ට හා ගුරුවරුන්ට සහභාගී වීමට නොහැකි බවද මෙම නිවේදනයේ දැක්වේ.
බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම හා සියලු ප්‍රාථමික සිසුන්ට විවෘත කිරීම ගැන ඉදිරියේ තීරණය කරන බවද රජය දන්වා සිටී.


