Covid-19 වෛරසය ආසාදනය වූ කාන්තාවන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේදී ජිවිතක්ෂයට පත්ව ඇත.
කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 68ක් වයසැති කාන්තාවක් සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත.

Loading posts...