නිරෝධායනයකින් තොරව ඉන්දියානුවන් පිරිසක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් වෙත ගෙන එන ලදැයි පැතිර ඇති ආරංචිය යුද හමුදාපතිවරයා අද ප්‍රතික්ෂේප කළේය.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ මෙම ප්‍රකාශය ගැන
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අද පාර්ලිමේන්තුවට පැවසුවේ ඉන්දියානුවන් එක් අයෙකු හෝ වැඩි ගණනක් පරීක්ෂාවකින් තොරව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් හි සංචාරය කර ඇති බවයි.
ඉන්දියානුවන් පිරිසක් මත්තල ගුවන්තොටුපළට පැමිණ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් මධ්‍යස්ථානයට නිරෝධායනයකින් තොරව පැමිණ ඇති බව වාර්තා වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නනායකාරද පාර්ලිමේන්තුවට පැවසීය.

Comments
Post a Comment
Your comment will be visible after approval