පුත්තලම, සිරම්බිඅඩිය ප්‍රදේශයේ වගා හානි සිදුකළ රිළවුන් රංචුවක් අල්ලා කැලේ රැගෙන යාමට කටයුතු කළ බව පුත්තලම වනජීවී කාර්යාලය කියයි. එම ප්‍රදේශයේ ඇති පොල් ගස් රැසක මෙන්ම කිසිදු වගාවක අස්වැන්නෙක්
ලොකු කුඩා රිළවුන් 20කට ආසන්න ප්‍රමාණයක් රැලේ නායකයා සමග මෙලෙස අල්ලා ගැනීමට හැකි වී තිබේ. ජනතාවට කරදරයක් නොමැති, රිළවුන්ට වාසය කළ හැකි ප්‍රදේශයකට මෙම රිළවුන් කණ්ඩායම මුදාහරින බව වන ජීවී නිලධාරීහු පවසති.
-ඒච් චන්දන-

Comments
Post a Comment
Your comment will be visible after approval