අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 203 වැන්න අද 30 දින අරලියගහ මන්දිරයේ එළිමහනකදී පැවැත්විණි.
පූජ්‍ය අලුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ ධර්මදේශනය පවත්වනු ලැබූ අතර
කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පැවති ධර්ම දේශනාව සැදැහැවතුන්ගේ සහභාගීත්වයකින් තොරව අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ පවුලේ කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.





Comments
Post a Comment
Your comment will be visible after approval