
පිළියන්දල කහපොල සිළුමිණ සෑය පිරිවෙන් විහාරයේ විහාරාධිපති හිමියන් හා ස්වාමීන් වහන්සේ 69 නමක ඇතුළු 84 දෙනෙකු විහාරස්ථානය තුළම ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙයි.
ඒ කොවිඞ්19 වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ කටුනායක පදිංචි කාන්තාවක එම විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ නමකගේ මවක වීමත් ඇය පසුගිය දිනවල
ඇය එහි පැමිණෙන අවස්ථාවේ විහාරස්ථානය තුළ ඉදිකිරීමක් පැවතෙමින් තිබී ඇති අතර එහි පෙදරේරුවන් 15 දෙනෙකු සේවය කරමින් සිටි හෙයින් ඔවුන්ටද ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය බලධාරීන් දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval