
කොවිඩ් පැතිරයාම අවම කිරීම සඳහා අවශ්‍ය ඖෂධ නිවසටම ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය අනුගමනය කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඖෂධ ලබාගත් පසුව අත්පිට මුදල් ගෙවීමට හෝ අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවීමට හෝ හැකිවන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
-රංජන් කස්තුරි
Comments
Post a Comment
Your comment will be visible after approval