නුගේගොඩ නගර මැද පිහිටි ජනතා පොළේ පිහිටි මාළු වෙළඳසැලක සේවය කරන පුද්ගලයන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග මෙම පියවර ගෙන තිබේ.
(මාළු කඩේ මුදලාලි හා ගෝලයා)
නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසන්නේ
එම ආශ්‍රිතයන් මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත බවය.
මේ හේතුවෙන් නැවත දැනුම්දෙනතුරු නුගේගොඩ සති පොළ වසා දැමු බව නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පැවසුවේය.

Comments
Post a Comment
Your comment will be visible after approval