
මේ දක්වා පොලිසිය මැදිහත්වී සිදු කළ මාර්ග සංඥා ලබාදීම වෙනුවට ස්වයංක්‍රීය ලාම්පු මගින් පහත මාර්ග වල උදෑසන හා සවස මාර්ග හැසිරවීම සිදු කරන බව පොලිසිය දන්වා ඇත. මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස අද (14) උදෑසන 6 සිට අරඹනු ඇත.
පානදුර සිට විළියම් හංදිය දක්වා
පානදුර
මොරටුව
කටුබැද්ද හංදිය
අඟුලාන හංදිය
බොරුපන හංදිය
බෙලෙක්කඩේ හංදිය මැලිබන් හංදිය
ටෙම්ප්ලර්ස් පාර හංදිය
දෙහිවල ගුවන් පාලම
විළියම් හංදිය
කොළඹ හොරණ මාර්ගයේ කැස්බෑව සිට කොහුවල දක්වා
කැස්බෑව හංදිය
පිළියන්දල අතුරු මාර්ගයේ ජාලියගොඩ
බෝකුන්දර හංදිය
බොරලැස්ගමුව හංදිය
රත්තනපිටිය හංදිය
පැපිලියාන හංදිය
කොහුවල හංදිය
මාලඹේ මාර්ගය රාජගිරිය දක්වා
මාලඹේ
කෝස්වත්ත හංදිය
ඇතුල්කොට්ටේ
රාජගිරිය හංදිය
කොට්ටාව බත්තරමුල්ල මාර්ගයේ
තලවතුගොඩ හංදිය
පාලම් තුන හංදිය
තලවතුගොඩ නුගේගොඩ මාර්ගයේ
කිඹුලාවල හංදිය
බේස්ලයින් මාර්ගයේ
කැලණිතිස්ස හංදිය
ඔරුගොඩවත්ත හංදිය
ඉන්ද්‍රම් හංදිය
දෙමටගොඩ හංදිය
බන්ධනාගාර හංදිය
බොරැල්ල හංදිය
ඩීඑස් හංදිය
කනත්ත හංදිය
පොලිස් ගරාජය ඉදිරිපිට හංදිය
කිරිමන්ඩල මාවත හංදිය
නාරාහේන්පිට හංදිය
පාර්ක් පාර හංදිය
පොල්හේන්ගොඩ
නුවර මාර්ගයේ
තොරණ හංදිය
මීගමුව මාර්ගයේ
මහබාගේ හංදිය
Comments
Post a Comment
Your comment will be visible after approval