
කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර වාට්ටුවේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරමින් සිටි හෙදියක කොරෝනාවට ධනාත්මකවී තිබේ.මතුගම ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව කළුතරදී සිදු කළ පරීක්ෂාවෙන් පසු කොරෝනා ධනාත්මකවීම
හෙදිය සේවය කළ රෝහලේ හදිසි වාට්ටුවේ සහ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන අනෙක් අයටද මෙම වෛරසය සම්ප්‍රේෂණය වූවාදැයි සැකයට රෝහල් සේවකයින් පිරිසකගේ PCR පරීක්ෂණ සිදු කළ අතර ඒවා අද ලැබීමට නියමිතය.
මතුගම ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ රෝගයේ සම්ප්‍රේෂණයේ ප්‍රභවය මෙතෙක් අනාවරණය වී නොමැත.
Comments
Post a Comment
Your comment will be visible after approval